AFC Banner
Empty Ad
Empty Ad

කැළණි පාලම හරහා කොළඹට ඇතුල්වෙන ඔබට දැනුම් දීමක්

කැළණිය පාලම හරහා රථවාහන කොළඹ නගරයට ඇතුලත් කිරීමේදී ඇතිවී තිබෙන අධික මාර්ග තදබදය අවම කිරිම සඳහා පොලිසියෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියදුරන් වෙත පොලීසියෙන් දැනුම්දීම සිදුකරනු ලබනවා.

ඒ අනුව නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දී තිබේ.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?