ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට අගමැති දුන් විසඳුම

දින 90කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක ගුරුවිදුහල්පති වැටුප් විෂමතා වලට එරෙහි ව්‍ර්ත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙට ගුරු සංගම් රැස්වී තීරණයකට එළඹීමට නියමිත ය.

ඒ අද අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාව තීරණයකුන් තොරව අවසන් වූ පසුබිමකයි.

අද පැවැති සාසාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා අදියර දෙකක් යටතේ මෙම ගැටලුවට විසඳුම් යෝජනා කළේය.

Screenshot 20211012 175708 Office
Screenshot 20211012 175738 Office
Screenshot 20211012 175844 Chrome

කෙසේ වෙතත් ගුරු සංගම් නියෝජිතයන් මෙම හමුවෙන් පසු පැවසුවේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට නොඑළඹෙන බවයි.

හෙට රැස්වී ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද ඔවුහු සඳහන් කළහ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසාදමා ඇති පාසල් වලින් සිසුන් 200ට අඩු පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි කිහිපයක් ලබන 21 දා විවෘත කිරීමට පළාත් කීපයකම ආණ්ඩුකාරවරු අනුමැතිය ද ලබා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30