ලංකාවේ ජනප්‍රියම නිළිය ඩිස්නි රාජපක්ෂ වසර 6ක පෙම ගැන මුල්වරට කියයි

ඩිස්නි රාජපක්ෂ පසුගිය දිනවල සමාජ මධ්‍යයේ නිතරම වගේ කතාබහට ලක්වුණා , ඒ හිරු මෙගා ස්ටාර් වේදිකාවේ නර්තනයෙන් පෙන්වූ විස්කම් නිසාම් ඇයට හැමෝම වගේ ආදරය කරන්න ගත්තා. ලංකාවේ නිලියක් ඒ තරම් නර්තනයට දක්ෂ දැයි හිතාගන්නත් අපහසුයි. ඇය ඒ තරමටම ඉතාමත් සුන්දරව දක්ෂව සිය වගකීම මැනවින් ඉටුකලා. ඔහුට අති දක්ෂ සගයෙක් හමුවුනා. ඔහු නර්තනයේ සුප්‍රකට දක්ෂයෙක් වෙනවා, අවසානයේ ඇය මෙගා ස්ටාර් ශුරතාවය දිනාගත්තා.

සුන්දර පෙනුමකට ඇය හිමිකම් කියනවා. ඒ වගේම ඉතාමත් ආදරණිය තරුණියක් වගේම හැමෝම එක්කලා ලොකු සහයෝගයකින් ඇය කටයතු කරනවා. දාන්ගලේ ටෙලි නිර්මාණය ඔස්සේ නර්තන ගුරුවරියකගේ චරිතයට ඇය රංගනයෙන් දායක වුන. ක්ෂේත්‍රය තුල ඉතා ඉහල පිළිගැනීමක් වගේම වටිනාකමක් ඇයට තියෙනව. වයස් බේදයකින් තොරව ඇයට මෙරට ප්‍රේක්ෂකයින් ආදරය කරනවා.

ඇයගේ ගම්ප්‍රදේශය වෙන්නේ කුරුණෑගල. වර්තමානයේ ඇය ජිවත් වෙන්නේ කොළඹ ප්‍රදේශයේ. ඇය මෙගා ස්ටාර් කිරුල දිනාගැනීමෙන් අනතුරුව සිය ගමට ගියේ රථ පෙළහරක් සමගින්. ඒ හරහා ඇයට නොසිතු ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවුණා. මේ වෙද්දී නිරමාණ කිහිපයකටම ඩිස්නි රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම ඇය තවමත් උසස් අධ්‍යාපනය හදාරනු ලබනවා.

රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් ලෙස හැමෝම ඩිස්නි හදුනාගත්තද ඩිස්නි කියන්නේ දක්ෂ ගායිකාවක්. ඇය ඉතාමත් මිහිරි ලෙස ගායනා කරනවා. ඇයගේ නන්ස්ටොප් එකක් වරක කොපි චැට් වැඩසටහනේදී අසන්නට ලැබුනා. දස්කම් රැසක් හිමි මෙවැනි තරුණියන් මේ රටට සම්පතක්. ඩිස්නිට තරුණයන්ගේ ආකර්ශය ලැබෙන බව හැමෝම දන්නවා. ඇය පෙම්වතෙකු බව ඇය කියා සිටියා. ඒ සම්බන්ධයට වසර 6ක් වන බවද කියා සිටි ඇය උසස් අධ්‍යාපන කටයුතු ඉවරකර තවත් රංගනයේ දී සිටිමින් තව ටික කලකට පසුව විවාහ වෙන බවද කියා සිටියා

https://youtu.be/AxbnGDGz7zg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15