මවගේ 50 වැනි උපන්දින සැමරුම වෙනුවෙන් රශීප්‍රභා මුහුණු පොතට එක් කළ ආදරණිය සටහන

රශි ප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන නිසාම සමාජ මාධ්‍යයේත් කතාබහට ලක් වෙනවා. රශිගේ අම්මාගේ 50 වැනි උපන් දිනය යෙදී තිබුනේ පසුගියදා. ඒ වෙනුවෙන් රශි මුහුණු පොතට ආදරණිය සටහනක් එක් කර තිබුනා. එය පහතින්

මගේ ආදරණීය අම්මා පසුගිය 7 වන දින 50 වන වියට පා තැබුවා, නමුත් ඇයගේ සුන්දරත්වය තවමත් කිසිදු වෙනසක් නොවී දිනෙන් දින වඩා වැඩි වෙනවා. ලස්සන අම්මා කෙනෙක් ඉන්න නිසා මං හරි ආඩම්බර දුවක්අම්මේ.. ඔයා තමයි මේ ලෝකෙ මං දැකපු ලස්සනම කාන්තාව. ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්! හැකියාවෙන්, හොද ගතිගුන වලින් ඔයා පිරිලා..! ඔය අත් දෙකෙන් හදන රස කෑම කන්න මං හුගාක් පින් කරලා තියනවා. අම්මේ ඔයා හැමදාමත් මේ වගේ ලස්සනට නිරෝගීව ඉන්න කියලා තමයි මං ප්‍රාර්ථනා කරන්නේ, ඔය හිතේ හැමදාමත් සතුටින් පිරෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. 

ඔයාට මං ගොඩාක් ආදරෙයි අම්මා හැමදාමත් වගේ ජීවිතෙ විශේෂ අවස්ථාවන් සමරන්න මතක හිටින රසම රස , කන හැමෝම කොහෙන්ද මේ කේක් කියලා අහන තරම් රසයෙන් සහ තත්වයෙන් උසස් ඒ වගේම පුදුම තරම් ලස්සනට කේක් නිර්මාණය කරන ආදරණීය සහෝදරයා Vijitha Kumara A Taste Of Heaven ගොඩාක් ස්තූති මේ ලස්සන කේක් එක මගේ අම්මාගෙ උපන්දිනය වෙනුවෙන් නිර්මාණය කරලා එව්වට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03