බස් ගාස්තු සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් දැනුම් දීමක්

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඊයේ (11) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා ඉදිරි කාලයේදී 25%කින් බස් ගාස්තු වැඩිවීමක් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මොනවාහරි තියෙනවාද ? 

“නැහැ එතුමාගේ ප්‍රකාශය මම ඇහුවා එතුමා කිව්වේ යම් විදිහකින් නැවතත් ඉන්ධන මිල ඉහළ ගියහොත් බස් හිමියන් හැටියට යම් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවෙනවා කියලා. නමුත් මේවන විට එහෙම අවදානමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි බස් ගාස්තු වැඩිකරන්න අදහසක් නැහැ. ඩීසල් මිල වැඩිකරන්න අදහසකුත් නැහැ.  ඊට වැඩිය පහසුයි ඩීසල් මිලේ පාඩුව ආණ්ඩුව දරාගෙන බස් ගාස්තුව වැඩි නොකර ඉන්න එක. බැරිවෙලා හරි එහෙම වුණොත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කෙරුවත් දැනට එවැනි ප්‍රශ්නයක් උද්ගතවෙලා නැහැ. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21