මැණිකේ මගේ හිතේ’ ගීත නිර්මාණකරු චමත් සංගීත්ට යූටියුබ් එකෙන් ලැබුණු තෑග්ග

මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වුණු සංගීතඥයෙක් තමයි චමත් සංගීත්. මැණිකේ මගේ හිතේ ගීතයේ සංගීත නිර්මාණකරු වන්නේ චමත්. මැණිකේ මගේ හිතේ ගීතයෙන් යොහානි ලොවක් හඳුනාගනිද්දී ඒ පසුපස හිටියේ චමත් සංගීත්. චමත් මෑත කාලයේදී නිර්මාණය කළ ගීත සියල්ලම යූ ටියුබ් තුළ Trending ලැයිස්තුවට පවා පැමිණියා. ඒ අතර නෑසුනා, ලිය ලියා, හීනය වැනි ගීත මිලියන ගණනින් නරඹා තිබෙනවා.

චමත් සංගීත්ගේ C Music යූ ටියුබ් නාලිකාවට පසුගිය දිනෙක යූ ටියුබ් ආයතනයෙන් පිරිනමන Silver play button එක හිමි ව තිබෙනවා. ඒ C Music යූ ටියුබ් නාලිකාවේ සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කිරීම නිසා. මෙහි ඇති විශේෂත්වය වන්නේ C Music යූ ටියුබ් නාලිකාවේ වීඩියෝස් හතක් පමණක් සහිත වීමයි. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03