AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිලත් ඉහළ දමන්න – තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බැවින් ඉන් මිදීම සඳහා ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව එම සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

” අගෝස්තු 31 වෙනිදා වෙන විට ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබනවා. මෙම පාඩුව මගහරවා ගන්න නම් අප පළමුව සිදුකළ යුතු දේ වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමයි. මම ඇමතිතුමාගෙන් මේ ගැන අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටියා” යැයි සභාපතිවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?