පුබුදු චතුරංගගේ ආදරණීය බිරිද වන මාෂි සිරිවර්ධනගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා..
ඒ වෙනුවෙන් පුබුදු චතුරංග සිය මුහුණු පොතේ ආදරණීය සුබ පැතුමක් එක්කර තිබුණා..
ඒ වගේම මාෂි සිරිවර්ධනද සටහනක් තබමින් පවසා තිබුණේ අදින් ආරම්භ වන නව වසර “මට ශ්‍රේෂ්ඨ වසරක ආරම්භය” වේයැයි බලාපොරොත්තු වන බවයි..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11