පැනඩොරා පත‍්‍රිකා යනු නිල වාර්තා නොවේ.. ඒ චෝදනා කිසිවක් ඔප්පු කර නෑ…- දිළුම්

පැනඩෝරා පත්‍රිකා වලින් හෙළිදරව් කර ඇති දේවල් නිල වාර්තාවන් නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඒවායේ ඇත්තේ යම් මාධ්‍යවේදී කණ්ඩායමක් විසින් සිදුකරන ලද සමීක්ෂණයක හෙළිදරවු පමණක් බව ද ඔහු පැවසීය.

ඒවා ලොව කිසිදු තැනක පරීක්ෂණයක් මාර්ගයකින් ඔප්පු කරන ලද ඒවා නොවන බවත් එනිසා ඒවායේ ඇති චෝදනා සියල්ලම සත්‍ය යැයි පැවසිය නොහැකි බවද අමාත්‍යවරයා ගේ අදහසයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙරට දේශපාලනඥයකුට එල්ල වන චෝදනා පිළිබඳව පරීක්ෂණ කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

පැනඩෝරා පත‍්‍රිකාවන් මගින් එල්ල වන චෝදනා ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?