පාදෙණියලාගේ බල බිඳී යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා ප්‍රමුඛ එහි විධායක සභාවට එරෙහිව වෛද්‍ය චමල් සංජීව මහතා ගොනු කළ නඩුවක් කැඳ වූ අවස්ථාවේදී මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කොට ඇත.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ව්‍යවස්ථාව ප්‍රකාරව එහි පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කරන ලෙස  පළමු  වාරණ ආඥාවෙන් නියෝග කර ඇති අතර අතුරු කමිටුවක් පත් කිරීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට බාධා නො කරන ලෙස ද  එහිදී රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමයේ විධායක සභාවට නියෝග කර තිබේ. 

දෙවැනි වාරණ ආඥාවෙන් නියෝගය කර ඇත්තේ අතුරු කමිටුව පත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු කණ්ඩායමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාලයට ඇතුළු වීමේදී  බාධා නො කරන ලෙස යි.  ඒ අනුව වෛද්‍ය චමල් සංජීව මහතාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇතුළු වීමේ අවසරය හිමි ව ඇත.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර එම නීතිඥ කණ්ඩායමේ නීතිඥ සම්පත්  විජයවර්ධන මහතා පැවසුවේ වාරණ නියෝගය දින 14කට පැන වූ බව යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04