ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයා බන්දුල වර්ණපුරට පාදයක් අහිමි වූ වෙයි

මීට දින කිහිපයකට පෙර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණු පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන බන්දුල වර්ණපුරගේ එක් පාදයක් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 06 වනදා උදෑසන ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතකෙරුණු 68 හැවිරිදි හිටපු ක්‍රිකට් නායකයා මේ වනවිට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ද ඉතා අධික බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?