මෙවර අයවැයට ඇතුලත් වන්නේ මොනවාද ? රජයේ ඇමතිවරයෙකුගෙන් ඉඟියක්

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 12 වනදා ආරම්භ කිරීමටයි ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත්තේ.

ඉතාමත් අභියෝග කාල සීමාවක මෙම අයවැය ඉදිරිපත් කර තිබෙන බවත් වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමටත්, ජනතාව ගේ ආර්ථිකය දියුණු කිරීමේ අංශ කෙරෙහි වැඩි අවදානයක් යොමු කොට ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර සිටින්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙවර අයවැයෙන් අවධානය යොමුවනු ඇති බවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙහිදී සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48