අශ්ලීල ප්‍රකාශන සඳහා වැට බැදෙන පනත් කෙටුම්පත හදන්න කැබිනට් අනුමැතිය

තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිපදවන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීම සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ දී ඊයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් මෙම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබුවා.

නව කෙටුම්පත සකස් කිරීම සඳහා නීතිපතිවරයා ගේ අනුමැතිය ලබාදී තිබෙන අතර මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් මාධ්‍ය ඔස්සේ නිපදවනු ලබන අශ්ලීල ප්‍රකාශන වලට එරෙහිව නීතිය බලාත්මක කිරිමට මෙම නව පනතේ ප්‍රධාන අරමුණ වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59