නිරූපමා ගත් ඕස්ට්‍රේලියා සුපිරි නිවස ABC හෙලි කරයි

හිටපු නියෝජ්‍ය ඇමතිනියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා විසින් ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදීගත් සුපිරි නිවාස සංකීර්ණය ජාත්‍යන්තර මාධ්‍ය විසින් හෙළිදරව් කරයි.

ABC පුවත්පත වාර්තා කරන්නේ තමන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීමට උත්සාහ කළ ද ප්‍රතිචාර නොදැක්වූ බවයි.

පැනඩෝරා පත‍්‍රිකා මගින් චෝදනා එල්ල වී ඇති ඔවුන්ට 2016 වසරේ දී ද මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.

අදාල චෝදනා එල්ල වන නඩු කටයුත්ත මෙම වසරේ නොවැම්බර් මාසයේ දී යළි කැඳවන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

පැනඩෝරා පත‍්‍රිකා මගින් චෝදනා එල්ල වන පුද්ගලයන් සම්බන්දයෙන් වැඩි දුරටත් තොරතුරු දැක්වෙන එම සම්පූර්ණ වාර්තාව මෙතනින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59