අභ්‍යාසලාභී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී බස්නාහිර පළාත් සම්මුඛ පරීක්ෂණය 09 සහ 10 දින වල දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
මේ පිළිබද වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකියි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
17