මේක ඩීල් එකක් නෙමෙයි – ආරක්ෂක ලේකම්

කුමන විවේචන එල්ලවුවද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන වත්මන් රජය යටතේ නිසි අයුරින් සිදුකෙරෙන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා,

“මම පත්වුණාට පස්සේ පරීක්ෂණ හරියට සිදුවුණා. නමුත් තාම මුකුත් කළේ නෑ කියනවා. වත්මන් රජය පත්වුණාට පසුව 42ක් රක්ෂිත බන්ධනාගාරගත කළා. රැඳවුම් නියෝග මත 88ක් ඉන්නවා. වැරදිකාරයෙක් කියලා හිතුවට ඔප්පු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරුණු සොයන්න ඕනේ. ඒ වෙනුවෙන් ටික කාලයක් ගතවෙනවා. එක වැරදි කරුණකින් වරදකරුවෙක් ගෙදර යන්න පුළුවන්. ජනාධිපතිතුමා පත්වෙන්න කරපු ඩීල් එකක් කියනවා. ගෞරවාන්විත අයත් ඒ වචනය භාවිත කළා. මම වගකීමෙන් කියනවා මෙය ඩීල් එකක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ ආගමක් වැරදි ලෙස අර්ථකථනය කර අඳභාවයට පත්වුණු මිනිසුන් කළ ක්‍රියාවක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14