ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවෙන් බේරාගත යුතු බවට විපක්ෂය හඬ නැගුව ද ඉන්දු – ලංකා ගිවිසුම මගින් එම තෙල් ටැංකි සංකීර්ණය සදාකාලිකව ඉන්දියාවට පවරා දී අවසන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තමන් සටන්වදින්නේ එම අයිතිය යළි මෙරටට ලබාගැනීමට බවය.
“ඉන්දියාවට දෙන්න තෙල් ටැංකි 85ක් අපිට නෑ. තිබෙන තෙල් ටැංකි 100ම එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබාදී අවසන්













