කිරිපිටි, ගෑස් මිල ගැන අවසන් තීන්දුව අද

ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාව අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර ඒ පිළිබඳව අද දිනයේ කැබිනට් මණ්ඩලයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඩොලර් හිඟය හේතුවෙන් වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වූ කිරිපිටි අද දිනයේ සිට නිදහස් කරගැනීමට කටයුතු කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පසුගියදා ප්‍රකාශ කර සිටියේ.

කිරිපිටි තොග වරායෙන් නිදහස් කර ගැනීමෙන් පසු දින කිහිපයක් ඇතුලත අදාළ තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඉකුත් සිකුරාදා මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ.

මේ අතර කිරිපිටි කිලෝග්‍රෑම්යක මිල රුපියල් 200කින් ඉහළ දැමීමට යෝජනාවී ඇත. මේ අතර ගෑස්, සිමේන්ති සම්බන්ධයෙන් වන මිල ගණන් ගැන ද අද කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59