කොවිඩ් පාලනයට හඳුන්වාදී ඇති විවිධ නීති හා සීමාවන් ලබන ඔක්තෝබර් 16 වැනිදායින් පසු තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ජනතාව සෞඛ්‍යය නීතිවලට අනුගතව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් රටෙන් කොවිඩ් රෝගය නොවැම්බර් දෙසැම්බර් වනවිට තුරන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
32




