අවසානයේ දී ඕමානය පිහිටට එයි..! මෙරට ඉන්ධන සැපයුම වෙනුවෙන් ඕමානයෙන් ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක්.

අවසානයේ දී ඕමානය පිහිටට එයි..!
මෙරට ඉන්ධන සැපයුම වෙනුවෙන්
ඕමානයෙන් ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක්..!

මෙරට ඉන්ධන සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබා දීමට ඕමානය එකග වී ඇති බව වාර්තා වේ.

මෙම ණය මුදල ලබා ගැනීම සදහා අවශ්‍ය ලේඛන මේ වන විට සකස් කරමින් සිටින අතර, ඉදිරි සති දෙක තුළ දී ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ණය මුදල සහන කොන්දේසි යටතේ ලැබීමට නියමිත බවත්, ණය ගෙවීම් ආරම්භ වන්නේ වසර පයකට පසුව බවත් වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23