AFC Banner
Empty Ad
Empty Ad

පොලොන්නරුවේ ප්‍රබල සහල් ව්‍යාපාරිකයාගේ අරමුණ පුතාව දේශපාලනයට ගෙන ඒමයි ?

පුලතිසිපුරේ පැත්තෙ ලොකුම ධනවත් දේශපාලන පවුලක දේශපාලන පුත්‍රයකුටත් දේශපාලනේට එන්න හිතිලලු….

මෙයාගෙ පියා මේ දවස්වල හැමතැනම නම කියැවෙන දැවැන්ත ව්‍යාපාර ජාලයක අයිතිකරැ පමණක් නෙවෙයි දේශපාලන සහෝදරයෙක් කියලා කිව්වොත් ඒකෙ වරදකුත් නැහැ.

කලකට පෙර අදහස තිබුණෙ පුතාට පෙර පියා දේශපාලනයට එන්න ඕන කියලයි. ඒත් දැන් පුතා දේශපාලනයට ගේන්න පියා උත්සාහ දරනවා.

ඒක පුතාගෙත් කැමැත්තලු. තමන්ගෙ පවුලට ලොකු දේශපාලන උරුමයක් තිබුණත් එයාල දේශපාලනයට එන්න හදන්නෙ පොහොට්ටු දේශපාලනෙන් කියලයි ආරංචි…

ඒකට රුසියානු නමක් තිබෙන දේශපාලන පුත්‍රය ආණ්ඩුවෙ ඉහළම පවුලක දේශපාලන පුත්‍රයෙක් සමඟ සම්බන්ධ කරන්න එයාගෙ පියා උත්සාහ දරමින් සිටින බව කියවෙනවා.

එයාගෙ අරමුණ හරිගියොත් ඊළඟ ඡන්දෙදි පුලතිසිපුරේ ඡන්ද සටන එකම පවුලෙ කිහිපදෙනෙක්ගෙ සටනක් වෙන්න ඉඩ තියෙනවලු. ඒකට හේතුව මේ පවුලෙම ජ්‍යෙෂ්ඨම නායකයගෙ දියණියත් ලබන වර සටනට එන්න සූදානම් වීමයි….

Source -Deshaya

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?