විවාහ මංගල සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්තත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් ඉදිරියේදී විවාහ උත්සව ශාලා තුළට ඇතුලු කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු ඇති බව විවාහ මංගල සේවා සංගමය අද අනතුරු ඇඟවීමක් සිදුකළා.

ලබන 16 වන දා සිට 50ක උපරිමයකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට සෞඛ්‍ය අංශ අවසර ලබාදීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම ක්‍රියාත්මක කර එම අවස්ථාව ඉදිරියටත් රැක ගැනීමට කටයුතු කරන ලෙසයි එම සංගමය හෝටල් ඇතුළු සියළු පාර්ශවවලින් ඉල්ලා සිටියේ.

කුරුවිටදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති උපුල් ජයසේකර එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන වයස අවුරුදු 20ත්, 30ත් අතර තරුණ ප්‍රජාව වෙත  දැනුම්දීමක් සිදුකළා.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමට අනිද්දා සිට යළි අවස්ථාව ලබාදී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23