මහින්දානන්ද කවුරුත් නොසිතු සහල් මිලක් නියම කරයි

නාඩු සහල් කිලෝවක් රුපියල් 98කට වී අලෙවි මණ්ඩලය හරහා අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එළැඹෙ ඔක්තෝබර් 15 වැනිදා වන විට මහ කන්නය ආරම්භ කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගන්නොරුව ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනී.

මේ අතර කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා අවධානය යොමුව ඇති බවද ඒ මහතා පැවසීය.

මේ රටට හානිකාරක කිසිදු බැක්ටීරියා වර්ගයක් ඇති පොහොර වර්ගයක් ආනයනය කිරීමට රජය කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22