ප්‍රදේශ රැසකට අහසින් මකුළු දැල්වලට සමාන ද්‍රව්‍යයක් පතිත වෙලා

අහසේ පාවෙමින් තිබු මකුළු දැල්වලට වඩා ඝණකමකින් යුත් නූල් කොටස් වැනි යමක් බිමට පතිත වූ බවට ප්‍රදේශ කිහිපයක ජනතාව සඳහන් කළා.

අද උදෑසන හිරු එළිය වැටීමත් සමඟ මෙය දැක ගත හැකි වූ බවයි ඔවුන් කියා සිටියේ. මාතලේ – විල්ගමුව, අම්පාර – උහන, සූරියවැව, දෙහිඅත්තකණ්ඩිය සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් මෙම තත්වය වාර්තා වී තිබුණා.

https://soundcloud.com/user-392361710/peoples-cut-01

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහගෙන්ද කළ විමසීමකදී සඳහන් කළේ මෙතෙක් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් නිල වශයෙන් ලැබී නොමැති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22