ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කළ දැනුම්දීමක්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම නැවත ඔක්තෝබර් මස 4 වන දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා සඳහන් කර ඇත්තේ, එහි සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් වෙන්කර ගත යුතු බවය.

ඒ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතිය අතර, ස්ථාවර දුරකථනයකින් නම් අංක 1225 ඇමතිය හැකි ය.

එමෙන්ම www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ චැනලින් යෙදුම මඟින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකි බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඊ චැනලින් සේවාව මඟින් මීට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගත් එහෙත් සේවාවන් ලබාගත නොහැකි වු සේවාලාභීන්ට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය හා වේලාව පසුව දැනුම් දෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?