වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට වාහනයක් ගෙන ඒමේ දී සහන සැලසීමට මහ බැංකුවේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

ඒ අනුව විදේශගත ලාංකිකයන් මෙරටට වාහනයක් ගෙන ඒමේ දී අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීෙම් අවස්ථාව ලබා දීමට සාකච්ඡා සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊට කැමැත්ත පළ කර ඇති බවයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරට වාහන මිල ගණන් පහළ යනු ඇති බවත් රටේ ඩොලර් ප්‍රශ්නයටද විසඳුම් ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05
Video thumbnail
ආණ්ඩුව අපිට බාධා කරන්න හිතන්නවත් එපා - බලාගෙන ඉන්න
03:23
Video thumbnail
ඉතිහාසයේ දැවැන්තම විරෝධතා රැළිය අපි කරනවා - තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
04:31
Video thumbnail
දිලිත් එක්ක හිටපු ලොක්කෙක් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:29
Video thumbnail
වසර 7ක සිරදඬුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න
00:26
Video thumbnail
අපිට ඕනි නෑ අර හොර තක්කඩිටික බලයට ගේන්න - අධිකරණයට මෙහෙම බලපෑම් කරන්න බෑ..
10:50