ජනපති තවත් කල් දෙයි! පෙරළියක් කරන යෝජනාව නොවැම්බරයේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කෙරුණු ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එම කටයුතු අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් මාස තුනක කාලයක් ලබා දී තිබෙනවා.

ආණ්ඩුකම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදාට පෙර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මෙයට පෙර දැනුම්දී තිබුණා.

එහෙත් එම කටයුතු අවසන්වී නැති හෙයින් මණ්ඩලයට තවත් මාස තුනක කාලයක් මෙසේ ලබා දුන් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සතියට කීප වරක් රැස්වී ඒ පිළිබඳ යෝජනා අධ්‍යනය කරන බවයි වාර්තා වන්නේ.

නව ආණ්ඩු ආණ්ඩුකම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22