රජයේ වෛද්‍යවරු වර්ජනයකට සැරසෙයි

වෛද්‍ය සීමාවාසික පුහුණුව සහ පශ්චාත් සීමාවාසික පත් වීම් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට කඩිනම් විසඳූම් නොලැබෙන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අනතුරු අඟවනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වයස අවුරුදු 22 න් වෛද්‍ය උපාධිය ලබා දිය හැකි රටක සීමාවාසික පුහුණුව ලබා දීම සිදු වන්නේ අවුරුදු 29 න් වීම බරපතල ගැටලූවක් බවයි.

මෙම ගැටලූව විසඳීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහා මැදිහත් විය යුතු බවයි එම සංගමය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05
Video thumbnail
ආණ්ඩුව අපිට බාධා කරන්න හිතන්නවත් එපා - බලාගෙන ඉන්න
03:23
Video thumbnail
ඉතිහාසයේ දැවැන්තම විරෝධතා රැළිය අපි කරනවා - තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
04:31
Video thumbnail
දිලිත් එක්ක හිටපු ලොක්කෙක් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:29
Video thumbnail
වසර 7ක සිරදඬුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න
00:26
Video thumbnail
අපිට ඕනි නෑ අර හොර තක්කඩිටික බලයට ගේන්න - අධිකරණයට මෙහෙම බලපෑම් කරන්න බෑ..
10:50