අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මුරුංකන් පොලිස් ස්ථානය අසල මාර්ග බාධකයේ දී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 920ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) රාත්‍රි කාලයේ දී ලොරි රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ක්ෂණීක මාර්ග බාධයක් යොදා වාහන පරීක්ෂා කර ඇත.

එහිදී අණ නොතකා ධාවනය වු ලොරි රථයක් පසුපස හඹා ගොස් නවතා පරීක්ෂා කිරීමේ දී එම මත්ද්‍රව්‍ය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 හා 42 යන වයස්වල වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (02) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  1. MULU LANKAVATAMA penna mudata danna ona veradi krayo issrahama veradi krayoth minissu okkotama penna rate HEMA NALIKVEMA pennanna aka Hoda.. athkota rate army akatath thenak anva minissunta therenva ratata hodak venne kiyla athkota kisima prsnyk ne RATA VINASA KARANNA avapu lokuma VISAK oka…PUCHCHANNAVATh HODA NE VISESAYENMA PODI LAMAI INNA AHALAKAVATH thiyala muhudatama dana aka Hoda Verdi krayo issarahama thiyla.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05
Video thumbnail
ආණ්ඩුව අපිට බාධා කරන්න හිතන්නවත් එපා - බලාගෙන ඉන්න
03:23
Video thumbnail
ඉතිහාසයේ දැවැන්තම විරෝධතා රැළිය අපි කරනවා - තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
04:31
Video thumbnail
දිලිත් එක්ක හිටපු ලොක්කෙක් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:29
Video thumbnail
වසර 7ක සිරදඬුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න
00:26
Video thumbnail
අපිට ඕනි නෑ අර හොර තක්කඩිටික බලයට ගේන්න - අධිකරණයට මෙහෙම බලපෑම් කරන්න බෑ..
10:50