ඉදිරියේදී ඇතිවන භයානක තත්ත්වයක් ගැන අනතුරු ඇගවීමක්

විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පිසිආර් පරීක්ෂණවලට ලක්නොකිරීමෙන් රට තුළ නැවත් කොවිඩ් රැල්ලක් මතු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම මාර්ගඋපදේශවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන හෝ පිසිආර් පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර ඔවුන් කටුනායක ගුවන්තොටුපලෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබීම භයානක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ අතිනවීන රසායනාගාරයක් ස්ථාපිත් කර තිබියදී සංචාරකයින් සඳහා පීසීආර් පරීක්ෂණ නොකිරීම කිනම් හෝ හස්තයක බලපෑමක් දැයි සැකකරන බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49