පැය 8ක පපුවේ ඔපරේෂන් එකෙන් පසු හරීන්ගෙන් පණිවුඩයක්

හරීන් ප‍්‍රනාන්දු මහතාගේ හෘද සැත්කම සාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වේ.

කොළඹ පෞද්ගලික රෝහලක දී සිදු කරනු ලැබූ සැත්කම සදහා පැය අටක කාලයක් ගත වී ඇති බව පැවසේ.

සැත්කමින් පසුව හරීන් ප‍්‍රනාන්දු සුවෙන් සිටින බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් තැබු ෆේස්බුක් සටහනක දැක්වුණේ මෙසේය.

Cpture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
161
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?