රට ඇරියත් දිගටම තහනම් කරන්න යන දේවල් මෙන්න

හෙට දිනයේ රට විවෘත වුවද අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් කටයුතු සඳහා පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

පසුගිය අගෝස්තු 20 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා (හෙට) උදෑසන 4 සිට ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන කමිටුව වෙත දැනුම් දී තිබෙනවා.

තවද යලි රට විවෘත කළත්, සති දෙකක් යනතුරු දුම්රිය ධාවනය සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, ඔක්තෝබර් 01 සිට යළි රාජ්‍ය සේවය සක්‍රීය කරන බව, රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15