හදිස්සියේ අගමැතිගෙන් මහබැංකු අධිපතිට ලැබුණු උපදෙස්

ආනයන සීමාවන් අවම කර ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට දැනුම් දී තිබෙනවා.

ඒ හරහා අග්‍රාමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ මේ වන විට සීමාවන්ට යටත් කර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා වන සීමාවන් හැකිතාක් ලිහිල් කරන ලෙසයි.

ඇතැම් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පන්වා ඇති සීමාවන් හේතුවෙන් මේ වන විට කුඩා ව්‍යාපාරිකයින් සහ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පෙන්වා දෙන ග්‍රමාත්‍යවරයා මහ බැංකු බැංකු අධිපතිවරයාට දන්වා ඇත්තේ එම තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට අවශ්‍ය පිළියම් යෙදීමට වහාම කටයුතු කරන ලෙසයි.ඒ අනුව ලිහිල් කළ හැකි සීමාවන් සහ සීමාවන් ලිහිල් කළ හැකි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පිළිබඳව නැවත සලකා බැලීමක් සිදුකිරීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළකල බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09