අවු. 60ට වැඩි නම් ඔයාටත් මෙන්න මේ විදියට ලෙබනන් ගිහින් ජිවත්වෙන්න පුළුවන්

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනන් රැකියා සදහා ඇතුළුවීමට නැවත අවසර ලබා දී ඇතැයි ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ලෙබනනයේ කොවිඩ් වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්තවීමත් සමග වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සදහා ඇතුළුවීම තාවකාලිකව අත්හිටවා තිබුණි.

මේ වන විට ලෙබනනය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර තිබේ.

එම නිසා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට රැකියා සදහා නැවත අවසරය හිමිවේ.

ඒ අනුව ලෝක‍ සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඕනෑම එන්නතක අදාළ මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එම අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි..මෙන්න නවතම දර්ශන..මෙතන මර්දනය කරන්න එපා
Video thumbnail
වහාම ටිල්වින්ව අත්අඩංගුවට ගන්න - නිල නොවන ජනාධිපති ටිල්වින් සිල්වා
07:41
Video thumbnail
ඇල්ලේ සංචාරයට ආ කපල් බිය ගන්වා කැත වැඩ කරපු සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි
01:13
Video thumbnail
පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයින්ට පොලු තියලා - මේක රට බංකොළොත් කරන ඉඟියක්ද ?
04:17
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල..මෙන්න කැමරාවේ පටිගතවූ දර්ශන
01:14
Video thumbnail
ගමම සලිත කරමින් බඹරැහීකඩ සමූපකාරය අසලින් හමුවූ අභිරහස් නිසල සිරුර..
00:47
Video thumbnail
ගවයෝ ටික ගවයෝම පුනරුත්තාපනය කරනවා..අතුල රන්ජන් ජයලාල්ට දැම්ම සැර සත්තම
03:04
Video thumbnail
මුජිබුර් ගල් අඟුරු ගැන සැරටම කිව්ව කතාව..තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48