එන්නත් දෙකම සම්පූර්ණ දෙස් විදෙස් මගීන්ට මෙන්න සුබ ආරංචියක්..!

ලබන මස පළමුවනදා සිට මෙරටට එන පූර්ණ එන්නත්කරණය ලත් දෙස්-විදෙස් මගීන්ට ගුවන්ගත වනවිට කළ p. c. r. පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවේ නම්, යලි මෙරටදී p. c. r. පරීක්ෂාවකට ලක් නොවී පිටවීමට අවසර හිමිව වී තිබෙනවා.

මේ අතර මෙරටට පැමිණීමට සති දෙකකට පෙර දෙවැනි කොවිඩ් එන්නත ලබා ගත්, සංචාරකයින් පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලයෙන් කොරෝනා ආසාදිතයෙක් නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන් හට මෙරට තුළට නිදහසේ ඇතුළු විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටින්නේ, අදාළ වැඩපිළිවෙල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙක තුළ අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවයි.මෙරට තුළ සංචාරයේ නියැලීමට බලාපොරොත්තු වන විදෙස් සංචාරකයින් දිරිමත් කිරීම සඳහා අදාළ පියවර ගත් බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53