මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නො මැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
ඒ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි.
දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට හේතුව ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නො මැති වීම බවට පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද චෝදනා කළා. එලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනු යි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




