බණ්ඩාරනායක ගුණ සමරුව පිටුපස සැඟවුණු රහස

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 62වැනි ගුණ සමරුව ඉකුත් 26 පැවැත්වුණා.

ඒ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල.

පෞද්ගලික භූමිය

එම සමාධිය පිහිටි භූමිය බණ්ඩාරනායක පවුල සතු පෞද්ගලික ස්ථානයක්.

එනිසා එතනට පැමිණ පූජෝපහාර දැක්වීමට බණ්ඩාරනායක පවුලේ අවසරය අවශ්‍යයයි.

සුපුරුදු පරිදි 26 දින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිවරය උදේම බණ්ඩාරනායක පිළිරුවට ගෞරව දැක්වූවා.

හිටපු ජනපතිවරියගේ අවසරය

ඉන් පසුව බණ්ඩාරනායක සමාධියට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු අන් අය පැමිණියේ හිටපු ජනපතිවරියගේ අවසරය මත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා කුමාරතුංග මහත්මියගෙන් අවසර ඉල්ලා ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

කෙසේ වෙතත් හිටපු ජනපතිනිය උදෑසන 10න් පසු ඕනෑම අයෙකුට බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝහාර දැක්වීමට අවස්ථාව ලබා දී තිබූ බවයි වාර්තා වන්නේ.

මුලින් ගත් තීරණය

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර බණ්ඩාරනායක ගුණ සමරුව ඉතා චාම්ව පිටස්තර අයගේ සහභාගිත්වය නැතිව පවත්වන්නයි හිටපු ජනපතිනිය මුලින් තීරණය කර තිබුණේ.

එහෙත් පසුව ඇය එම තීරණය වෙනස් කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55