ලොවටම සුබ පණිවුඩයක්

කොරෝනා වෛරසය පැතිර යාම පහල යමින් ඇති බව ඇමරිකානු පර්යේෂකයන් විසින් පිරිසක් සදහන් කර ඇත.

කොරෝනා එන්නත ලබාගැනීමෙන් හෝ වෛරසය ආසාදනය වීමෙන් ගොඩනැගෙන ප‍්‍රතිදේහ හේතුවෙන් වසංගතය පැතිරීම අඩු ව ගොස් ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.

ඇමරිකාවේ කොරෝනා දත්ත පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම වාර්තාවෙන් පවසන්නේ ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට වසංගතය ආරම්භ අවධියේ මෙන් පහල මට්ටමක ඇමරිකාව ළඟාවනු ඇති බවයි.

ඒ වන විට ඇමරිකාවේ දෛනික ආසාදිතයන් ගණන 9000ක් හා දෛනික මරණ ගණන 100ට අඩු අගයක් ගනු ඇතැයි ද පර්යේෂකයන් පවසයි.

ඒ අනුව කොරෝනා වසංගතයේ දරුණුතම අවධිය ලබන වසර වන විට පහව යනු ඇතැයි ද පර්යේෂකයන් පෙන්වාදෙයි.

සීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් ඇති නව ප්‍රභේදයක් බිහි වීමේ අවදානම ඉතා අවම බවද පර්යේෂකයන්ගේ අදහසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42