දිනක්ෂි සහ සාරංග කියූ සැනින් ඔබේ මතකයට එන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්.
බොහෝ දෙනෙකු දන්නා පරිදි දිනක්ෂි, පසුගිය දිනවල මව් පදවියට සුදානමින් සිටියා.
ඔවුන් ඒ ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කරමින් තමයි හිටියේ.
නමුත් ඔවුන් ලැබෙන්නට සිටින දරුවා ගැහැනුද, පිරිමි ද යන්න හෙළිකර සිටියේ නෑ.
කොහොම නමුත් ඊයේ (26) දිනයේ දිනක්ෂි, සිඟිති දියණියකට උපත ලබා දී තිබෙන බව ඇයගේ නැගණිය වන ශනුද්‍රි සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී තහවුරු කර සිටියා.
එහිදී ශනුද්‍රි පැවසුවේ තමා දැන් පුංචි කෙනෙකු බැවින් වෙනසකට මුල පුරමින් සතුටින් සිටින බවයි.
එහිදී ඇය තවත් කියා සිටියේ සැප්තැම්බර් මාසය ඇයගේ උපන්දිනය යෙදී තිබීම ගැන තමා තවත් සතුටු වන බවයි.














ජනප්‍රිය නිලි කිව්වාට වඩා හොන්දයි ජනප්‍රිය ගනිකා ටෙලෙ නිලි කියලා ; ඒකයි ඇත්ත. තමාගෙ යහලු ටෙලෙ නිලියගෙ විවාහ ජීවිතෙ කඩල දමල ඒ මිනිහත් එක්ක දීග කන ගනිකාවක් මේයා. මුන් ජනප්‍රිය මුන් වාගෙම ගොන්නු අතරෙ සහ ගොන්නු ගහන උන් අතරේ . එහෙමත් නැත්නම් මිනිහට හොරෙන් වෙන උන් එක්ක යන උන් . මිනිහ මැරෙනකම් ඉන්දලා වෙන මිනිසුන් එක්ක යන උන් සහ . මෙ වාගෙ ගනිකාවන්ට කැමති මෝඩ හුජ්ජ කොල්ලන්ට . දෙකීමත් එක හිකීමක් කර ගත් කොල්ලනට
Were you under their bed to know this?
උබලා කොහොමත් කිම*** ලොකු කරගෙන නේ ඉන්නේ
තාම කාක්කා නොදැමීම ඇයි කියලා හොයන්නට වඩා ලංකාවෙ උන්ට ප්‍රශ්න තියනවා බොල
Why did you click on this page and come here if you have so many problems? Put your phone down and resolve your problems.