බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසූවේ බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීමට හැකියාව සොයා බලන බවයි.
ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද ඔහු පෙන්වා දුන්නා














ටිකිරි මොලේ තරම පෙනෙනවානේ ආදරෙන් හොම්බට අනින්න හිතෙනවා හරිම හුරතල්…