පාලමක් යටින් තවත් අධි බලැති බෝම්බයක් හමුවෙයි

මඩකලපුව කලුව්න්චිකුඩි පොලිස් වසමේ පද්දීරුප්පුව පාලම අසළින් මෝටාර් බෝම්බයක් හමුවූ බව කලුවන්චිකුඩි පොලීසිය පවසනවා.

මඩකලපුව වැවේ පද්දිරිප්පුව පාලම්  ප්‍රදේශයේ මසුන් අල්ලාගෙන සිටි  ධීවරයින්ගේදැලට බෝම්බයක් පැටලී හමුවී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධව ක්ෂණිකව කලුව්න්චිකුඩි පොලිස් ස්ථානයට දැනුම දී තිබුණා.

වහාම ස්ථානයට ගිය කලුවන්චිකුඩි පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන හා කලුවන්චිකුඩි විශේෂ කාර්ය බලකාය  ඇතුළු කණ්ඩායම බෝම්ම්බය  පරික්ෂා කර බලා තිබෙනවා.

උසාවිය නියෝගයක් ලබා ගත් පසු විශේෂ කාර්ය බලකාය බෝම්බ නිශ්ක්‍රිය අංශය විසින් මෙම බෝම්බය නිශ්ක්‍රිය කිරීම සඳහා රැගෙන ගිය බව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියා

https://youtu.be/zaQ__3bF1SY

am

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සබ්මැරීන් බාස්ටයි, කප්පන් රාජපක්ෂටයි චමීරගෙන් සත්තමක්.."පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු"
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30