AFC Banner
Empty Ad
Empty Ad

පාසල් විවෘත කිරිමට හැකි වේවිද? හේතුව මෙන්න

පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳා දෙන තුරු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගී නොවන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසවනවා.

ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවයි.

එමෙන්ම අරගලය අවසන් වන තුරු පාසල් විවෘත කළද ඉගැන්වීම් සඳහා සහභාගී නොවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පුජ්‍ය යල්වෙල පඤ්ඤසේකර හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52
Video thumbnail
බුද්ධියෙන් ගහපු කතිරේ ප්‍රතිඵලය - මේවට තමයි අපි මෙච්චර කල් බදු මුදල් ගෙව්වේ #npp #akd
01:09
Video thumbnail
🛑Breaking News
14:46
Video thumbnail
පත්වීම් ගැන නම් සෑහෙන ප්‍රශ්න තියනවා
02:32
Video thumbnail
කිවියන් එක්ක ගැටෙන්න සූදානම් වෙන අපේ සිංහයෝ
03:01
Video thumbnail
මාලිමාවට තියන 3 බේරාගන්න කියන්න
02:22

?