ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී නොමැති බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාසිටින LTTE සැකකරුවන් තමා වෙත පැවසූ බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සැකකාර රැඳවියන් සමග තමා සිදුකළ සාකච්ඡාවකදී ඔවුන් ඒ බව පවසා සිටි බවය.
“මම ඒ රැඳවියන්ගෙන් ඇහුවා. ඔවුන්ට මෙතන ලැබෙන ආරක්ෂාව පිළිබඳව හෝ පහසුකම් පිළිබඳව ගැටලුවක් නෑ. ඔවුන් එකහෙලාම ප්‍රකාශ කළා මෙතන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෑ කියලා. යාපනයට යන්න ඉල්ලන්නේ ගම්බිම්වලට ළඟ හින්දා කියලා කිව්වා. මෙතන ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් අධි ආරක්ෂිත නැත්වලට යවන්න පුළුවන් කියලා මම කිව්වා. එකතොට ඒ හැමදෙනාම කිව්වේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නෑ කියලා.”
අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩු ප්‍රදේශය වෙත රැගෙනයෑමේ බලාපොරොත්තුවක් ඇති බවද අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය.














Svaba dahamen me prsneta hriyanma uththre dilath ayth akata vena vena prikshna kranva salli valata hemdema KrAnnA be Anika obathuma boru kiynne kiyala me vachna vlama thiyanava…horunta inna puluvn ratak neme me rata.. Budu dahama (hethu Pala dahama) thiyna akama rata meka ake idan boruva KrAnnA giyoth oba thumatath prasna vei athkota srava baladari deiyoth inne sadarana thiyna thena… Mona agame unath OYATH GIHIN DALADAVA VEDLA KAMATAHAN GANNA.. BORU KIYNNETHUVA 😏