වෛරසය 100%ක් වාතයට ඇතුළු වෙයි – කොවිඩ් ගැන අහපු භයානකම කතාව

කොරෝනා නව ප්‍රභේද වඩා වේගයෙන් වාතය මගින් පැතිරෙන බව ඇමෙරිකාවේ අධ්‍යනයක් මගින් තහවුරු වී ඇත.

ඇල්ෆා ප්‍රභේදය ආසාදිත රෝගීන් මුල් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට වඩා 43 ගුණයේ සිට 100 ගුණයක් දක්වා වෛරසය වාතයට මුදා හරින බව මෙම පර්යේෂණය මගින් හෙළි වී ඇත.

ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පාසල විසින් මෙම අධ්‍යනය සිදු කර ඇත.

වෛරසය ආසාදිත රෝගීන් නිසිලෙස මුව ආවරණ පැළදීම මගින් වාතය තුළ පවතින වෛරස් අංශු ප්‍රමාණය 50% කින් අවම කළ හැකි බව පරියේෂකයින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19