අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423746ක් පෙනී සිටි අතර පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 198606ක්.

විභාග මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත කර තිබුණා.

ඔබට විභාග ප්‍රතිඵල මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?