රත්නපුරෙන් හමුවූ ලොව වටිනම මැණික් පොකුර දැන් තියෙන තැන

රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වනවිට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. 

ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහායි. 

අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?