ශිෂ්‍යත්වය ලියන්න බලන් ඉන්න දරුවන්ට ආරංචියක්

උසස් පෙළ විභාගයට ඇයැදුම් පත් ඉදිරිපත් කිරීමට තීරණය ගැනීමත් ශිෂ්‍යත්ව විභාගයට අයැදුම් පත් ඉදිරිපත් නොකර සිටීමටත් තීන්දු කළේ මේ රටේ පාසල් දරුවන්ගේ අනාගතය ගැන සිතා බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව පවසනවා.

ඔහු මේ බව පැවැසුවේ අද(20) විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය යටතේ ශිෂ්‍යත්ව දරුවන්ට ඉගැන්වීම සාර්ථක ක්‍රමයක් නොවන බව මෙහිදී ඔහු අවධාරණය කරනවා.

පාසල් ආරම්භ නොකර කඩුමුඩියේ ශිෂ්‍යත්ව විභාගය තැබීමෙන් ගම්බද දක්ෂතා ඇති දරුවන්ට බරපතල අසාධාරණයක් වන බව පෙන්වා දෙන ඔහු පාසල් ආරම්භ කර මාස 3ක් ගත වූ පසු ශිෂ්‍යත්ව විභාය පැවැත්විය යුතු බව පෙන්වා දෙනවා.

නිමල් මුදුන්කොටුව කියන සම්පූරණ කතාවට පහතින් සවන් දෙන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22