වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් එහි වහලය මත නැග උපවාසයක් ආරම්භ කර තිබේ.
මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් 10 දෙනෙකි.
ඔවුන්ගේ ඉල්ලා සිටින්නේ තම සිර දඬුවම් ලිහිල් කරන ලෙසයි.

?