කළු පුස් රෝගයට වඩා දරුණු පෙනහලු ආශ්‍රිතව හටගන්නා දිලීරයක් එයි

කොරෝනා ආසාදිතයන් අතරින් කළු දිලීර රෝගය වාර්තා වීමට අමතරව ඊට වඩා අවදානම් සහගත නිව්මෝනියා හේතුකාරක දිලීර රෝගයක් පිළිබඳව දිලීරවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර අනතුරු ඇඟවීමක් කර ඇත. 

‘ඇස්පර්ජිලස්’ නමැති මෙම රෝග කාණ්ඩය ප්‍රථමයෙන් පටන් ගැනෙන්නේ පෙනහලු ආශ්‍රිතව බව ද ඇය සඳහන් කළාය. මෙම රෝගීන් කොවිඩ් නිව්මෝනියාව නිසා මෙම තත්ත්වය පෙන්නුම් කරන අය බව ද ඇය පැවසුවාය. 

ලෝකයෙන් බහුලවත් කොරෝනා ආසාදිතයන්ගෙන් මෙම රෝග ලක්ෂණ හඳුනාගෙන ඇති බව ද ඇය සඳහන් කළාය. 

මෙරටින් ලේවල දිලීර රෝගයක් සහ කළු දිලීර රෝගය මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?