අගමැති යළි දිවයිනට

ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන්,ඉතිරි පිරිස අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඒ අනුව ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින මේ මොහොතේ රටේ භාරකාරත්වය යළි අගමැතිවරයා වෙත පැවරී තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉකුත් 09/10 දින සිය ඉතාලි සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

  1. හොන්ද ගානක් අපෙ බදු මුදල් වලින් වියදම් කරන්න ඇති / පවුලෙ උන්ම හතර දෙනෙක් අරන් ගියා/ ආර්යාවට හොන්දට සූර් වෙන්න බොන්න එහෙම අපෙම සල්ලි වියදම් කරන්න ඇති / ඉක්මනින් ආවා කියන්නෙ එහෙ ඉන්න උන් මුන්ව සුරත කලෙත් නෙහෙ ; එනිස ඉක්මනින් එන්න උනා